කඩේ මුදලාලි එක්ක

කඩේ මුදලාලි එක්ක හායී යාලුවනේ කොහොමද ඔයාලට හොදින් ඉන්නවද ? හොදින් නෙවෙයි උනත් මේ තියෙන ආර්තික අපහසුතා විද දරාගෙන අමාරුවෙන් නොමැරී ජීවත් වෙනව සහ ජීවත් වෙලා ඉන්න ඕන නිසා ඉන්නව කියල අපි නොදන්නව නෙවෙයි හැමදේම ඉවසන් ටික කාලයක් ඔහොමම අල්ලගෙන ඉන්න අපි හැමෝටම හොද කාලයක් ඉක්මනට එයි ☺️ ඉතින් යාලුවනේ මට කතාවක් හදල දාන්නත් බැරි උනේ මගෙත් යම් යම් පුද්ගලික ප්‍රශ්න නිසාවෙනුත් සහ පේජ් එකට අකමැති සුලු පිරිසක් පේජ් එක රිපෝර්ට් කිරිමෙන් මාස 3ක් ( තුන් පාරකට ) පේජ් එක අන්පබ්ලිශ් වෙලා තිබුන නිසාත්මය. ඉතින් මන් කාරුනිකව ඉල්ලන්නෙ අකමැති අය ඉන්නව නම් මාව අන්ෆලෝව් කරන ලෙසත් නැතිනම් අන්ලයික් කරන ලෙසත්ය, එය මට කරන ලොකුම උදව්වකි තව ඔයාලගේ හිතවතෙකුගේ හෝ යම් කෙනෙක්ගේ චරිතයට හානියක් වෙන දෙයක් තිබේ නම් ඉක්මනින් මගේ ඉන්බොක්ස් හරහා මාව දැනුවත් කර එය මකා දැමීමට මම කිසිම පැකලීමකින් තොරව ඉදිරිපත් වේ. මෙය හුදෙක් මාගේ රසවින්දනයටත් සහ පාලුව මකාගැනීමේ අර්මුනෙන් කරන දෙයක්ය. කිසිම කෙනෙකුට මඩ ගැසීම හෝ පුද්ගලිකත්වයට හානි කිරීමෙ අරමුනකින් සිදු කරන දෙයකුත් නොවේ. ඉතින් වෙනද...